Thursday, November 20, 2014

අපි






හැමදාමත්
එක එක කෝණ වලින් 
බැලුවට මොකද
ඔයාගෙ නේකඩ් අයි එකට 
හැමදාමත් මං පැරදි....

18 comments:

  1. මේක දැක්ක ගමන් මට අහන්න හිතුනේ,
    තරහ ගිහින්ද..? දුක හිතිලද...?

    ReplyDelete
    Replies
    1. දෙකම නිමෝ. කොච්චර කරත් හොඳක් නෑනෙ අප්පා ඔයාලගෙ පාර්ශවේ අයට :(

      Delete
  2. Replies
    1. ඔව් සිහිනයො. හිතාගන්නවත් බෑ

      Delete
  3. අා.................. අැත්තද????

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්.... කුරුටු බය උනාද??????

      Delete
  4. ෙන්කඩ් අයි කඩමු

    ReplyDelete
    Replies
    1. අඩේ දේශෝ උබේ අකුරු වලට මක්කෙයි බන් වෙලා තියෙන්නේ...???

      Delete
    2. හරියන එකක් නෑ ඒත් දේශකතුමා. අනික මං කොහොමෙයි ඒක කොරන්නෙ

      Delete
    3. @ නිමෝ...

      දේශාට නේකඩ් අයි පොබ්ලම්

      Delete
  5. නේකඩ්..... අයි එක හරි ප්‍රබලයි....... තනුජා.....

    ලස්සනයි කවිය.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිහිංසා.
      නේකඩ් අයි එක වෙලාවකට කෝණයකින් බලනවට වඩා දරුනුයි.

      Delete
  6. :D මොකෝ බස්සියෙ

    ReplyDelete
  7. ඔය ඕන කෙනෙක් ඕන කෝණෙකින් බලපුවාවේ ඕන කෝණෙකින් මැනගත්තාවේ.. ..අපි අපේ කෝණෙන් ලෝකේ දකිමු... ;) :)

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමයි හංසියො.... ඒත් කොහෙද ඔය ලෝකයා ඒකෙත් ඇදක් දකිනවනෙ :(

      Delete