tag:blogger.com,1999:blog-8679043470912676888.post4211509525351150301..comments2023-06-14T17:39:02.265+05:30Comments on කවිකාර සිතිජ ඉම: දික්කසාදයkavikaarasithijaimahttp://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-8679043470912676888.post-27355099135328625752014-08-29T09:43:14.428+05:302014-08-29T09:43:14.428+05:30අඩේ මේක ටොයිලට් එකක් එහෙම කොරනව නෙවෙයි ඔය ඈයොඅඩේ මේක ටොයිලට් එකක් එහෙම කොරනව නෙවෙයි ඔය ඈයොkavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-49037771460258607742014-08-27T20:40:47.958+05:302014-08-27T20:40:47.958+05:30කොහොමද උක්කුන් තොප්පි ජාවාරම සරුදකොහොමද උක්කුන් තොප්පි ජාවාරම සරුදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-45762356844261635062014-08-12T20:33:35.574+05:302014-08-12T20:33:35.574+05:30හ්ම්ම් හ්ම්ම්. කේන්ති ගන්න එපා. ඕක ලෝකේ ස්වභාවයනෙහ්ම්ම් හ්ම්ම්. කේන්ති ගන්න එපා. ඕක ලෝකේ ස්වභාවයනෙkavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-5543898278235085472014-08-06T22:44:46.857+05:302014-08-06T22:44:46.857+05:30දික්කසාදේ මහ එවුන්ට... අනාත වීම පොඩි එවුන්ට....දික්කසාදේ මහ එවුන්ට... අනාත වීම පොඩි එවුන්ට....Anonymoushttps://www.blogger.com/profile/14558183990701122013noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-47424907827825369522014-08-05T08:16:06.471+05:302014-08-05T08:16:06.471+05:30වෙල්කම් වෙල්කම්.. දිගටම එමු එහෙනම් හොඳේවෙල්කම් වෙල්කම්.. දිගටම එමු එහෙනම් හොඳේkavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-84776812923674986242014-08-04T09:42:01.909+05:302014-08-04T09:42:01.909+05:30නියමයි එල ද බ්රා.නියමයි එල ද බ්රා.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-86631067426594093472014-08-03T17:57:05.603+05:302014-08-03T17:57:05.603+05:30ඔය ටොපික් එක දුකයි තමයි දිලිනියො. බට් මොනව කරන්නදඔය ටොපික් එක දුකයි තමයි දිලිනියො. බට් මොනව කරන්නදkavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-91847060285190294742014-08-02T10:09:44.135+05:302014-08-02T10:09:44.135+05:30ලස්සනයි...ටොපික් එක නම් දුකයි ලස්සනයි...ටොපික් එක නම් දුකයි Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-43933086234819006782014-08-02T09:50:58.693+05:302014-08-02T09:50:58.693+05:30බොහොම ස්තුතියි... සාදරයෙන් පිළිගන්නව සිතිජ ඉමට.බොහොම ස්තුතියි... සාදරයෙන් පිළිගන්නව සිතිජ ඉමට.kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-20684134857723210202014-08-02T09:49:58.296+05:302014-08-02T09:49:58.296+05:30ඔව්. අද බහුතරයක් කතා කරන මාතෘකාවක් මේක.ඔව්. අද බහුතරයක් කතා කරන මාතෘකාවක් මේක.kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-81519860591261331812014-08-02T09:48:15.833+05:302014-08-02T09:48:15.833+05:30ඒකනෙ ප්රියා අයියෙ. අපි ඒ අතින් වාසනාවන්තයි අපිට ල...ඒකනෙ ප්රියා අයියෙ. අපි ඒ අතින් වාසනාවන්තයි අපිට ලැබිල තියන දෙමව්පියො එක්ක.kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-30785584388533636492014-08-02T09:46:24.897+05:302014-08-02T09:46:24.897+05:30@ මහේශ්, අවුලක් ගන්න එපා මහේශ්. අද ඔහොම දේවල් වැඩි...@ මහේශ්, අවුලක් ගන්න එපා මහේශ්. අද ඔහොම දේවල් වැඩියි. ඒකයි ලිව්වෙ.

@නිහිංසා, ඔයාගෙ අදහස හරි. මේක මං දන්න අක්ක කෙනෙක්ට වෙච්ච දෙයක්. දරුවො හදන්න තරම් කාලයක් තිබුනෙ නෑ. එක එක අඩුපාඩු කියල කෙල්ලව අනාථ කරල දැම්ම.

තව අර්ථයක් තියනව. ඒ තමයි තමන්ගෙ පහත් ආසාවන්ට මුල් තැන දීල දරුවන්වත් අමතක කරන එක. උන් අන්තිමට තමන්ගෙ දෙමව්පියන්ට වෛර කරල පවුකාරයො වෙනව.kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-9659445357072419752014-08-01T23:10:17.624+05:302014-08-01T23:10:17.624+05:30කදිම කවි පදයක් හිතට වැදුනා.. කදිම කවි පදයක් හිතට වැදුනා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-71172884037601375302014-08-01T21:58:48.379+05:302014-08-01T21:58:48.379+05:30අවුල් කියන්නේ මහේෂ්..... දික්කසාද උනේ...... මේ ගොල...අවුල් කියන්නේ මහේෂ්..... දික්කසාද උනේ...... මේ ගොල්ලෝ දරුවන් තාම නැති නිසා කියන අර්ථයයි මට දැනෙන්නේ.....කවිය ලස්සනයි..... තනුජා...... එහෙම හරිද....?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-9502336785680131092014-08-01T21:54:54.307+05:302014-08-01T21:54:54.307+05:30මතක් වුණා නම් කවියකින් මෙය බිහිවෙන එකක් නෑමතක් වුණා නම් කවියකින් මෙය බිහිවෙන එකක් නෑසිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-79979371534055289842014-08-01T15:03:50.842+05:302014-08-01T15:03:50.842+05:30කැකුළු මල් ගැන මතක නම් ඔහුන් වෙන් වෙයිද?කැකුළු මල් ගැන මතක නම් ඔහුන් වෙන් වෙයිද?චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-76085731514570508202014-08-01T13:00:23.220+05:302014-08-01T13:00:23.220+05:30ආ.....................
කවිය ලස්සනයි...
අදහස නං අවු...ආ.....................
කවිය ලස්සනයි...
අදහස නං අවුල්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com