tag:blogger.com,1999:blog-8679043470912676888.post4400442607650278544..comments2023-06-14T17:39:02.265+05:30Comments on කවිකාර සිතිජ ඉම: සදාදරණීය මතකයkavikaarasithijaimahttp://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8679043470912676888.post-45592656943641847322014-06-04T23:53:59.837+05:302014-06-04T23:53:59.837+05:30:(:(Anonymoushttps://www.blogger.com/profile/14558183990701122013noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-49045221776301672802014-06-04T13:44:44.209+05:302014-06-04T13:44:44.209+05:30වෝම්ලි වෙල්කම් යූ..
දිගටම එන්න. මමනම් කාලයක් තිස්...වෝම්ලි වෙල්කම් යූ..

දිගටම එන්න. මමනම් කාලයක් තිස්සෙ අටම්පහුර කියවනව.kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-48454263996568577722014-06-04T13:36:57.365+05:302014-06-04T13:36:57.365+05:30අදනේ මේ බ්ලොග් එක දැක්කේඅදනේ මේ බ්ලොග් එක දැක්කේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-88482413821639946842014-06-04T11:12:05.963+05:302014-06-04T11:12:05.963+05:30අතපසුවීම් නම් වෙනවා. ඒත් හැම එකක්ම සුලුවට හිතන්න බ...අතපසුවීම් නම් වෙනවා. ඒත් හැම එකක්ම සුලුවට හිතන්න බෑ යාලු. ඒවගෙන් වෙන විනාසෙ කොච්චරද බලන්නකො.
දුක් විදින්නෙ ජීවත් වෙලා ඉන්න අය.kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-35764230765943185272014-06-04T10:37:36.787+05:302014-06-04T10:37:36.787+05:30අකල් මරණයක වියෝවක් නේද, අපේ ඉස්කෝලෙත් ඔය වගේ මල්ලි...අකල් මරණයක වියෝවක් නේද, අපේ ඉස්කෝලෙත් ඔය වගේ මල්ලිලා අයියලා ගොඩ නෙනෙක් නැති උනා, එක අයියා කෙනෙක් ගෙදර ප්‍රශ්න නිසා එයා වල් පැලයක් කියලා හිතිලද කොහෙද ග්‍රමොක්සෝන් බීල වන් ෂොට් නොකවුට් උනා, එකනම් ඒ දවස් වල මටත් ගහලා පාට දාපු එකෙක්, එත් එකාගේ මරනෙත් අපිට කනගාටුවක් එකතු කරා, තව මල්ලි කෙනෙක් මලේ වෙසක් එකට හදන කුඩුවේ ලයිට් වයර් එක කටින් සුද්ද කරද්දී එයාගෙම මල්ලි වයර් එක කරන්ට් එකට ගහලා, තව මල්ලි කෙනෙක් මලේ හදිසි අනතුරකින්, icu එකේ ඉන්න කාලේ මැරෙන්න මොහොතකට කලින් එයා කියලා තියෙන්නේ එයාගේ පුටුවයි ඩෙස්ක් එකයි කාටවත් දෙන්න එපා, එයා ආයි ස්කොලේ එනවා කියලා, එයාගේ ඩෙස්ක් එකයි පුටුවයි අදටත් ඒ පන්තියේ එහෙම්මම තියෙනවා, එයා ඉස්කෝලේ හොල්මන් කරනවා කියලත් කතාවක් තියෙනවා. අන්තිමටම මගේම යාලුවෙක් මලේ නුගේගොඩ නො ලිමිට් එකේ බෝම්බෙට අහු වෙලා, එදා බදාදා දවසක්, අපි හිටියේ රෝටරියේ කෙසිරි සර්ගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ, එකා එදා පන්ති කු කරලා ගියා කෙල්ලව බලන්න යන්න එපා කියද්දී, එක පාරටම මහා සද්දයක් එක්ක රෝටටියේ බිල්ඩින් එකම හෙල්ලිලා ගියා, කෙසිරි සර් කිව්වා බෝම්බයක් වගේ ළමයි, එක නිසා මන් ඔයාලව අද ටිකක් වැඩිපුර වෙලා තියා ගන්නවා කියලා, සර් අපිව පරිස්සම් කරලා යැවුවේ හුඟක් හවස් වෙලා, එත් අර යාලුවා ගිහින් තිබුනා සදහටම, ඒ බෝම්බෙටම අපේ ස්චොලේ ඉඳලා අයින් වෙලා නො ලිමිට් එකේ වැඩ කරපු අයියා කෙනෙකුත් මලා බෝම්බයක් තියෙනවා කියන ආරංචියට එක බලන්න ගිහින්.

ඉතින් බලන්න මොන තරම් සුළු අත පසුවීම් හින්දද ජීවිත නැති වෙන්නේ, ඒ මල්ලිටත් නිවන් සුව පතනවා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-34066698501636584702014-06-03T10:19:18.941+05:302014-06-03T10:19:18.941+05:30අවුරුදු පහ හයක් ගෙවිල ගියත් තාමත් මතක් වෙනව.
චන්දෙ...අවුරුදු පහ හයක් ගෙවිල ගියත් තාමත් මතක් වෙනව.
චන්දෙ දිනපු එක සමරන්න ගිහිනුයි ඕක උනේ.
ඔය සිද්දිය නිසා අපේ ඉස්කෝලෙ පාර්ලිමේන්තුව අත්හිටෙව්වා.

//පිරිමි ළමයි ඉතින් ඕකට කොහොමත් ගෑණු ළමයි තමයි ඉස්සරහට දාන්නෙ :) //kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-8679043470912676888.post-76462280381805621752014-06-03T09:27:30.309+05:302014-06-03T09:27:30.309+05:30සමහර අයට තමන්ගෙ මරණය කලින්ම දැනෙනවදෝ කියලා මටත් හි...සමහර අයට තමන්ගෙ මරණය කලින්ම දැනෙනවදෝ කියලා මටත් හිතිලා තියෙනවා. පව් ඒ ළමයා.

මට මතක් උනේ අපිත් ඔය වගේ වැඩ වලට ගෑණු ළමයිගෙන් උදවු ගත්ත හැටි.

ප්‍රදීප් මල්ලිට නිවන් සුව ලැබේවා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com