හිතට හොරෙන් පන්හිද ගෙතූ සිතුවිලි
සිහින් රිදුමක් ඉතුරු වුණ හැගීමක්තවම නොනවතින සිතීමක්අතීත මතකයක ප්‍රේමයක්..දුරින් දුර ඇවිද ගියඅනන්තය වෙත නැවතඇවිද යන්නෙමි ඉතිනඔබ ඔතැන මා මෙතැන..නික්ම යන්නෙමිහිතවතිය..පොඩි අසාර්ථක උත්සාහයක් නං තමයි ඒත් කවියකට කවියක් ලීවොත් ගතියක් තියෙයි හිතුණ..ලස්සනයි අඩා... ජයාව්වා
ඔය ලියල තියෙන්නෙ අගේට.. මං පරක්කු උනත් මගේ පිටුවත් එක්ක ඉන්න ඔයාලා මට වටිනව.තැන්කිව් හොඳේ..
ලස්සනයි.................. ඔය මහේෂ්ලා හිටං කවියෝ කරලා තියෙන්නේ.....
නැතුව නැතුව.... ස්තුතියි තාමත් ඉන්නවට...
උඹේ $%#$%@#^%.........ඇයි යකෝ...ඉඳලා ඉඳලා ඇවිත් පොඩි කවිකෑලි ලියනවා.ඒකත් ඇරියස් කවර් කරගන්න රේස් පදිනවා.කොච්චර වැඩ තිබුනත් මෙච්චර දවසක් මේක අමතක කෙරුවාට සමාවක් දෙන්න බෑ...බෑ....බෑමයි.ඒ නිසා ඉක්මනටම ආපහු බ්ලොගට පණ දීපිය.
හරි හරි ඉතින්... (පොඩි උන ගැවසෙනව මෙව්වයෙ කට පරිස්සං කර ගනින්...)
short and sweet, nice.sinhalabloggala.blogspot.com
Thank you... & welcome to my blog...
ලස්සන කවියක්....අදයි මේ පැත්තේ ආවේ....
බොහොම ස්තුතියි සිංහ... ආදරෙන් පිළිගන්නව මගේ අඩවියට....
තනුජා.... අම්මේ ඇති යාන්තම් මේ අවුරුද්දෙ හම්බ උනා. :D දැන් ඉතින් අයෙ අතුරුදහන් වෙන්නේ නැතිව ලස්සන කතාවක් ලියන්නකො බැහැයි නොකිය :)
:D හරි හරී ලියන්නම්....මං පොඩ්ඩක් කම්මැලි වෙලා වගේ හංසියො
ලස්සනයිජයවේවා!
තැන්කිව් නුවන්....
ඇත්තමයි නුබ සිහිනයක්මැයි මට
සිහින් රිදුමක්
ReplyDeleteඉතුරු වුණ හැගීමක්
තවම නොනවතින සිතීමක්
අතීත මතකයක ප්‍රේමයක්..
දුරින් දුර ඇවිද ගිය
අනන්තය වෙත නැවත
ඇවිද යන්නෙමි ඉතින
ඔබ ඔතැන මා මෙතැන..
නික්ම යන්නෙමි
හිතවතිය..
පොඩි අසාර්ථක උත්සාහයක් නං තමයි ඒත් කවියකට කවියක් ලීවොත් ගතියක් තියෙයි හිතුණ..
ලස්සනයි අඩා... ජයාව්වා
ඔය ලියල තියෙන්නෙ අගේට..
Deleteමං පරක්කු උනත් මගේ පිටුවත් එක්ක ඉන්න ඔයාලා මට වටිනව.
තැන්කිව් හොඳේ..
ලස්සනයි.................. ඔය මහේෂ්ලා හිටං කවියෝ කරලා තියෙන්නේ.....
ReplyDeleteනැතුව නැතුව....
Deleteස්තුතියි තාමත් ඉන්නවට...
උඹේ $%#$%@#^%.........
ReplyDeleteඇයි යකෝ...ඉඳලා ඉඳලා ඇවිත් පොඩි කවිකෑලි ලියනවා.ඒකත් ඇරියස් කවර් කරගන්න රේස් පදිනවා.කොච්චර වැඩ තිබුනත් මෙච්චර දවසක් මේක අමතක කෙරුවාට සමාවක් දෙන්න බෑ...බෑ....බෑමයි.ඒ නිසා ඉක්මනටම ආපහු බ්ලොගට පණ දීපිය.
උඹේ $%#$%@#^%.........
ReplyDeleteඇයි යකෝ...ඉඳලා ඉඳලා ඇවිත් පොඩි කවිකෑලි ලියනවා.ඒකත් ඇරියස් කවර් කරගන්න රේස් පදිනවා.කොච්චර වැඩ තිබුනත් මෙච්චර දවසක් මේක අමතක කෙරුවාට සමාවක් දෙන්න බෑ...බෑ....බෑමයි.ඒ නිසා ඉක්මනටම ආපහු බ්ලොගට පණ දීපිය.
හරි හරි ඉතින්...
Delete(පොඩි උන ගැවසෙනව මෙව්වයෙ කට පරිස්සං කර ගනින්...)
short and sweet, nice.
ReplyDeletesinhalabloggala.blogspot.com
Thank you... & welcome to my blog...
Deleteලස්සන කවියක්....
ReplyDeleteඅදයි මේ පැත්තේ ආවේ....
බොහොම ස්තුතියි සිංහ...
Deleteආදරෙන් පිළිගන්නව මගේ අඩවියට....
තනුජා.... අම්මේ ඇති යාන්තම් මේ අවුරුද්දෙ හම්බ උනා. :D දැන් ඉතින් අයෙ අතුරුදහන් වෙන්නේ නැතිව ලස්සන කතාවක් ලියන්නකො බැහැයි නොකිය :)
ReplyDelete:D හරි හරී ලියන්නම්....
Deleteමං පොඩ්ඩක් කම්මැලි වෙලා වගේ හංසියො
ලස්සනයි
ReplyDeleteජයවේවා!
තැන්කිව් නුවන්....
Deleteඇත්තමයි නුබ සිහිනයක්මැයි මට
ReplyDelete