Wednesday, September 14, 2016

එක් දිනක...


Image result for couple


සෙමින් ඔහු කොපුලත සිඹින
ඇගෙ සිනිඳු කෙහෙරැළි..

අකීකරු ඔහු අක්බඹරු කෙස්
අතරින් දිවෙන ඇගෙ අතැඟිලි..

මුනිවතට ඉඩ තබමි මා,
හෙටත් දිනයකි, හිරු උදාවන...

4 comments:

  1. ලස්සනයි.. නිහඬවීම හොඳම උත්තරය...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... තනිකම හොඳ පිළිතුරක් :)

      Delete
  2. දලුපත් ඇහැරෙන
    පෙම් හිත් නැටවෙන
    නිසසල රජයන
    සොදුරුයි අද දින....

    ජයවේවා!!!

    ReplyDelete