Thursday, December 27, 2018

ආදරෙයි ඉතිං මං උබෙ පවුලෙ හැමෝටම

Image result for family photos with a daughter near the doctor


පාවෙලා අතීතෙට පුරුදු සුවදක් ගාව
නැවතුනා ඩිංගකට ලෝබ ඇතුවම ඊට
හිතුනනං ඔයාටත් ඇවිත් යන්නට එහෙම
ගැන්නහැකි අහසෙ තරු වෙන කතාවක් මොකට

ඉඳහිටක රස බලන අයිස් පලමක දෙහෙක
රහත් දැන් අපුලයි කන්නෙ නෑ ආයෙත්ම
අමුතුවෙන් ඩයටිං ඕන නෑ ඉතිං තව
දැං මං ගොඩක් ස්ලිම්, දැක්කාද?? නෑ නේද

අහ් අමතක උණා.....

ඉස්සරම අපි දැක්ක ලස්සනම තනි තරුව
දැන් ඌට තනි නෑ කෙනෙක් ඇවිදින් ලගට
පුංචි පැටවුන් අරන් අම්මලා පෝලිමට
ඒවි, හෙට උදෙන් මං යන්නෝනිනේ වැඩට

දැන් උබත් තාත්තෙක් නේද බං මගෙ මැනික
නෝනවත් අරං හෙට උදෙන් එනවා නේද
දඟ මල්ල පුන්චි කෙලි පොඩ්ඩ හුරතල් පාට
ආදරෙයි ඉතිං මං උබෙ පවුලෙ හැමෝටම

No comments:

Post a Comment