Monday, May 26, 2014

පෙරවදන












සිතුවිලි අකුරු විය
නෙතු කෙවෙනි රිදුම් දී
නිදි නොලද තුන් යම 
හදවතට කතා කල
ඉදින් තව දුර යමු 
නෙතු නොපියවා 
පන්හිදට අවනතව

7 comments:

  1. සුබ පැතුම්……!!

    දිගටම ලියන්න.

    word verification අයින් කලොත් ලේසියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියා... ඔයා තමයි මගෙ බ්ලොග් එකට කමෙන්ට් කරපු පලවෙනියා... මම තවම ට්‍රේනින් පීරියඩ්නෙ... please help me.

      Delete
    2. හයියෝ //please help me// කියන්න ඕන් නෑ. අනික මාත් ට්‍රේනින් පීරියඩ්ම තමා.

      බ්ලොග සින්ඩි වල එල්ලන්න. තව google+ / fb එකේ එහෙම ශෙයා කරන්න. තව ඉඩ තියෙන වෙලාවට පුළුවන් පුළුවන් බ්ලොග් දෙක තුනක් හරි කියවලා කමෙන්ට් කරලා කට්ටිය හඳුන ගන්න.

      http://maathalangesindiya.blogspot.com
      http://kuveni1.blogspot.com
      http://syndi.lankeeya.lk
      http://blogs.sinhalabloggers.com
      http://geek.lk
      http://syndi.lankeeya.lk
      http://www.sinhalabloggers.com/http://sindiya.com
      http://www.kottu.org
      http://blogs.geegain.com
      http://lankablogs.org
      http://maathalangesindiya.blogspot.com
      http://www.hathmaluwa.org
      http://www.ekathuwa.com/http://api-apita.blogspot.com
      http://ad.einfolk.com
      http://sindilanka.blogspot.com
      http://nohimsithuwili.blogspot.com
      http://avakashaya.blogspot.com
      http://k-matha.blogspot.com/
      http://i-am-a-blog-reader.blogspot.com
      http://helayeithihasaya.blogspot.com
      http://ambagaha.blogspot.com

      ඔය තියෙන්නෙ බ්ලොග් ලිස්ට් එකක්.

      ජය වේවා……!!

      Delete
    3. Blogger Dashboard එකේ Settings වල ඇති Posts and comments. අන්න ඒකෙ Show word verification කියලා තියෙන එක No කරන්න.

      Delete
  2. තෑන්කිව් ප්‍රියෝ

    ReplyDelete
  3. කවිකාර සිතිජ ඉම...

    ලස්සන නමක්... :)

    ඔය කවිකාර හිතෙ තියෙන දඟකර සිතුවිලි ලස්සනට අකුරෙන් අකුර ගලපන්න ...

    ReplyDelete
    Replies
    1. තැන්කියු සද....
      අර මිනි කවිත් දාන්නම් නේද

      Delete