Wednesday, May 28, 2014

ආදරණීය හොරකම...




නිසන්සල සැදෑවක
හැගුම්බර දෑස් දෙස
බලා උන්නෙමි මගේ
නෙතු පියන් නොසොල්වා.......
හදවතට කතා කල
හැගුම් විල සසල කල
නුබේ නෙතු පියන් තල
සැලුනාද නොදැනුනිද.......
නොදන්නෙමි සොයන්නෙමි
නුබ ලගම දැවටෙමින්
මගේ සිත මට හොරා
සැගවුනේ කොහේදැයි....



6 comments:

  1. ඇස් කතා කරන්න ගත්තම නම් නවත්තනවා බොරු.

    ලස්සනයි පද ටික.

    සින්ඩි වලට දැම්මද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්
      එක්ස්පීරියන්ස් තියනව නේද.

      එකකට දැම්මා. අද තව ටිකක් බලනවා. බොස් අද නිවාඩු නිසා ඔෆිස් එකෙන්ම වැඩේ ගොඩදාගන්න මේ පොඩි ට්‍රයි එකක් දෙන ගමන්.

      Delete
  2. මේකට ෆලෝවර් විජට් එකත් එල්ලන්න. අදයි ආවේ මේ පැත්තට
    - නලින් දිල්රුක්ෂ

    ReplyDelete
  3. ආවට ඉතින් ගොඩක් ස්තුතියි...
    ආයෙත් එන්නකො,
    ෆලෝවර් විජට් එක පොඩ්ඩක් කියල දෙනවද.

    ReplyDelete
  4. ඔන්න මාත් ආවා...

    Layout --> Add a gadget --> More gadgets --> followers

    ReplyDelete
  5. මම ඉතින් කමෙන්ට් නොකලට කාලෙක ඉදන් බස්සිගෙ කූඩුවට හොට දානව.

    වැඩ ටික නම් සුපිරි බස්සියො... නියමයි...

    තෑන්ක්ස් මාව බලන්න ආවට.

    ReplyDelete