හිතට හොරෙන් පන්හිද ගෙතූ සිතුවිලි
අමතක වෙලා ගොඩක් කල්ලුදැං නං මූන වත් මතක නෑලු...හිහි...මිනි කවි අපූරු කවිජයවේවා
දැන් ටිකක් වයසට ගිහින්ලුඇස් පේන්නෙත්අඩුවෙන්ලුහි හී.... තැන්කූ මහී
අදුරගන්න බැරි වෙන්ටැති
හ්ම්හ් හ්ම්හ් වයසට ගිහින්ලු(ලයික් යූ දේශකතුමා)
වෙන්න බෑ....ඔයා හුඟක් වෙනස් වෙලා....
නෑ කාලය වෙනස් කරලා කසුට්ටෝ
ඒ තරම් වෙනස් වෙලාද..... :(
මේ වෙනස වෙන එකක් සිහින
ඒත් ඔයා වෙනස්නේ
දන්නෙ නෑ. එහෙම වෙන්න ඇති.
පොඩි කවියක් හැබැයි ඒක ඇතුලේ සිතිවිලි ගොඩක් මතුවෙනව.... මේ කවියට මං ආසයි ඒක එක එක විදිහට හිතන්න පුළුවන් පින්තූරයයි කවියේ මාතෘකාවයි එක්ක මට කවිය මේ විදිහටත් හිතුන වැසුණු නෙත් ---------------නුඹේ .... ඇරුණු නෙතුමතඅබිසරුලියකි මා එය වැසෙන සැනෙකින් ප්රිය බිරිය මා //එතන හිටපු මමමයි මෙතන ඉන්නෙත්...(අබිසරුලියක හා දෑස් දල්වා ආලෙන් වේලෙන අයෙක්ට සිය බිරිය නොපෙනේ නමුදු දෙතැනකම ඇත්තේ ගැහැනියකි.හැඟීම දැනීම් ඇති ගැහැනියකි )
ඔව් හංසියො. අභිසරු ලියන්ට ලොල් වෙච්ච පිරිමින්ට බිරිඳ අමතක වෙනව... ඒත් ඒ දෙන්නම ලේ මස් වලින් හැදුනු එකම විදියෙ දෙන්නක්.ලස්සනයි ඔයාගෙ මිනි කවියත්.
අගෙයි නිර්මාණය....... අදහස් ගොඩක් කැටිවෙලා තියෙනවා.................
නොකියා කියන දේවල් තේරුම් ගන්න උත්සහ කරන අය අඩුයිනෙ කුරුටු. බොහොම ස්තුතියි අදහසට
කාලයක් යනකොට වෙනස් වෙනවා හැමදේම මං මේ කම්පනා කලේ තෙජානි හොදට ලියනවා නේ කියලා
ඈ නම වැරදිලා නේ තනුජා නේ හැක්
අයියෝ මං දන්නෑ ඉතින් කාලෙකට පස්සෙ ඇවිත් සහෝට ඔක්කොම ටැපලිලා.. හැක් හැක්. බෝම තුති.කවුද තේජානි ආහ්... මගේ යාලුවො සෙට් එකෙත් හිටියා තේජානි කියල එක්කෙනෙක්.
ලඟින් හිටිය නැති ටික කාලෙට ඔයා හුඟක් වෙනස් වෙලා... කියලා තමයි කියන්න වෙන්නේ ඉතින්..
එතකොට ලඟින් ඉඳලත් වෙනස් වෙන අයට මොනාද කියන්නෙ දිනේශ්...
අමතක වෙලා ගොඩක් කල්ලු
ReplyDeleteදැං නං මූන වත් මතක නෑලු...
හිහි...
මිනි කවි අපූරු කවි
ජයවේවා
දැන් ටිකක්
Deleteවයසට ගිහින්ලු
ඇස් පේන්නෙත්
අඩුවෙන්ලු
හි හී.... තැන්කූ මහී
අදුරගන්න බැරි වෙන්ටැති
ReplyDeleteහ්ම්හ් හ්ම්හ් වයසට ගිහින්ලු
Delete(ලයික් යූ දේශකතුමා)
වෙන්න බෑ....ඔයා හුඟක් වෙනස් වෙලා....
ReplyDeleteනෑ කාලය වෙනස් කරලා කසුට්ටෝ
Deleteඒ තරම් වෙනස් වෙලාද..... :(
ReplyDeleteමේ වෙනස වෙන එකක් සිහින
Deleteඒත් ඔයා වෙනස්නේ
ReplyDeleteදන්නෙ නෑ. එහෙම වෙන්න ඇති.
Deleteපොඩි කවියක් හැබැයි ඒක ඇතුලේ සිතිවිලි ගොඩක් මතුවෙනව.... මේ කවියට මං ආසයි ඒක එක එක විදිහට හිතන්න පුළුවන්
ReplyDeleteපින්තූරයයි කවියේ මාතෘකාවයි එක්ක මට කවිය මේ විදිහටත් හිතුන
වැසුණු නෙත්
---------------
නුඹේ ....
ඇරුණු නෙතුමත
අබිසරුලියකි මා
එය වැසෙන සැනෙකින්
ප්රිය බිරිය මා
//එතන හිටපු මමමයි මෙතන ඉන්නෙත්...
(අබිසරුලියක හා දෑස් දල්වා ආලෙන් වේලෙන අයෙක්ට සිය බිරිය නොපෙනේ නමුදු දෙතැනකම ඇත්තේ ගැහැනියකි.හැඟීම දැනීම් ඇති ගැහැනියකි )
ඔව් හංසියො. අභිසරු ලියන්ට ලොල් වෙච්ච පිරිමින්ට බිරිඳ අමතක වෙනව... ඒත් ඒ දෙන්නම ලේ මස් වලින් හැදුනු එකම විදියෙ දෙන්නක්.
Deleteලස්සනයි ඔයාගෙ මිනි කවියත්.
අගෙයි නිර්මාණය....... අදහස් ගොඩක් කැටිවෙලා තියෙනවා.................
ReplyDeleteනොකියා කියන දේවල් තේරුම් ගන්න උත්සහ කරන අය අඩුයිනෙ කුරුටු. බොහොම ස්තුතියි අදහසට
Deleteකාලයක් යනකොට වෙනස් වෙනවා හැමදේම
ReplyDeleteමං මේ කම්පනා කලේ තෙජානි හොදට ලියනවා නේ කියලා
ඈ නම වැරදිලා නේ තනුජා නේ හැක්
Deleteඅයියෝ මං දන්නෑ ඉතින් කාලෙකට පස්සෙ ඇවිත් සහෝට ඔක්කොම ටැපලිලා.. හැක් හැක්. බෝම තුති.
Deleteකවුද තේජානි ආහ්...
මගේ යාලුවො සෙට් එකෙත් හිටියා තේජානි කියල එක්කෙනෙක්.
ලඟින් හිටිය නැති ටික කාලෙට ඔයා හුඟක් වෙනස් වෙලා... කියලා තමයි කියන්න වෙන්නේ ඉතින්..
ReplyDeleteඑතකොට ලඟින් ඉඳලත් වෙනස් වෙන අයට මොනාද කියන්නෙ දිනේශ්...
Delete