Wednesday, November 12, 2014

වැසුණු නෙත්




උඹට 
අමතකම වුනාට
එතන හිටපු
මමමයි
මෙතන ඉන්නෙත්...

19 comments:

  1. අමතක වෙලා ගොඩක් කල්ලු
    දැං නං මූන වත් මතක නෑලු...
    හිහි...
    මිනි කවි අපූරු කවි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දැන් ටිකක්
      වයසට ගිහින්ලු
      ඇස් පේන්නෙත්
      අඩුවෙන්ලු

      හි හී.... තැන්කූ මහී

      Delete
  2. අදුරගන්න බැරි වෙන්ටැති

    ReplyDelete
    Replies
    1. හ්ම්හ් හ්ම්හ් වයසට ගිහින්ලු

      (ලයික් යූ දේශකතුමා)

      Delete
  3. වෙන්න බෑ....ඔයා හුඟක් වෙනස් වෙලා....

    ReplyDelete
    Replies
    1. නෑ කාලය වෙනස් කරලා කසුට්ටෝ

      Delete
  4. ඒ තරම් වෙනස් වෙලාද..... :(

    ReplyDelete
    Replies
    1. මේ වෙනස වෙන එකක් සිහින

      Delete
  5. ඒත් ඔයා වෙනස්නේ

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ. එහෙම වෙන්න ඇති.

      Delete
  6. පොඩි කවියක් හැබැයි ඒක ඇතුලේ සිතිවිලි ගොඩක් මතුවෙනව.... මේ කවියට මං ආසයි ඒක එක එක විදිහට හිතන්න පුළුවන්

    පින්තූරයයි කවියේ මාතෘකාවයි එක්ක මට කවිය මේ විදිහටත් හිතුන

    වැසුණු නෙත්
    ---------------

    නුඹේ ....
    ඇරුණු නෙතුමත
    අබිසරුලියකි මා
    එය වැසෙන සැනෙකින්
    ප්‍රිය බිරිය මා

    //එතන හිටපු මමමයි මෙතන ඉන්නෙත්...

    (අබිසරුලියක හා දෑස් දල්වා ආලෙන් වේලෙන අයෙක්ට සිය බිරිය නොපෙනේ නමුදු දෙතැනකම ඇත්තේ ගැහැනියකි.හැඟීම දැනීම් ඇති ගැහැනියකි )

    ReplyDelete
    Replies
    1. ඔව් හංසියො. අභිසරු ලියන්ට ලොල් වෙච්ච පිරිමින්ට බිරිඳ අමතක වෙනව... ඒත් ඒ දෙන්නම ලේ මස් වලින් හැදුනු එකම විදියෙ දෙන්නක්.

      ලස්සනයි ඔයාගෙ මිනි කවියත්.

      Delete
  7. අගෙයි නිර්මාණය....... අදහස් ගොඩක් කැටිවෙලා තියෙනවා.................

    ReplyDelete
    Replies
    1. නොකියා කියන දේවල් තේරුම් ගන්න උත්සහ කරන අය අඩුයිනෙ කුරුටු. බොහොම ස්තුතියි අදහසට

      Delete
  8. කාලයක් යනකොට වෙනස් වෙනවා හැමදේම
    මං මේ කම්පනා කලේ තෙජානි හොදට ලියනවා නේ කියලා

    ReplyDelete
    Replies
    1. ඈ නම වැරදිලා නේ තනුජා නේ හැක්

      Delete
    2. අයියෝ මං දන්නෑ ඉතින් කාලෙකට පස්සෙ ඇවිත් සහෝට ඔක්කොම ටැපලිලා.. හැක් හැක්. බෝම තුති.

      කවුද තේජානි ආහ්...
      මගේ යාලුවො සෙට් එකෙත් හිටියා තේජානි කියල එක්කෙනෙක්.

      Delete
  9. ලඟින් හිටිය නැති ටික කාලෙට ඔයා හුඟක් වෙනස් වෙලා... කියලා තමයි කියන්න වෙන්නේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. එතකොට ලඟින් ඉඳලත් වෙනස් වෙන අයට මොනාද කියන්නෙ දිනේශ්...

      Delete