Tuesday, April 7, 2015

බලා උන්නෙමි.



නුපුරුදු රියෙන් බැස
ඇය යන'යුරු
පියාඹන හාදුවක්
සමගින්
අත වනා නුඹට
මම බලා උන්නෙමි
පුරුදු බස් නැවතුම්පලේ
හිඳ...

7 comments:

  1. නොපියඹන හාදුවක් රැගෙන
    ඇය/ඔහු යළිත් පැමිණේවි
    නිර්මාණය අගෙයි

    ReplyDelete
  2. හැම දෙයක් ම ඔහොම තමා.....

    ReplyDelete
  3. කවදාක හෝ
    නුඹ මගේ වේ යැයි
    හදවතින්

    හඬ නගයි
    සිත පතුළ තුල
    හරි වේගෙන්

    ReplyDelete
  4. ඔවුවා නිකන් හිත රිදෙන වැඩ.. අහක බලාගෙන ඉදින්..

    ReplyDelete
  5. //විරහවෙන් පෙළෙන කිසිවෙකු
    මෝහයෙන් මිදෙන්නේ නැත
    විරහවෙන් පෙළෙනවා යන්නෙහි
    තේරුමත් ඒකය//

    කඳු අක්කගෙන් ඉස්සුවේ.මේ ගැන මීට වඩා වෙන මොනව කියන්නද?
    දෙන්නත් එක්ක භාවනා කරමුද?

    ReplyDelete
  6. වෙන මොනා කරන්නද

    ReplyDelete