Wednesday, February 3, 2016

අහිමි



නුඹ නුඹම නොවන විට

කල්පාන්ත සිහිනයක්මය 

මට නුඹ....

හිත් අගිසි කොනිත්තා

සිහින් රිදුමක් දෙන

කිසිදා නොනවතින...

16 comments:

  1. සිහින් රිදුමක්
    ඉතුරු වුණ හැගීමක්
    තවම නොනවතින සිතීමක්
    අතීත මතකයක ප්‍රේමයක්..

    දුරින් දුර ඇවිද ගිය
    අනන්තය වෙත නැවත
    ඇවිද යන්නෙමි ඉතින
    ඔබ ඔතැන මා මෙතැන..

    නික්ම යන්නෙමි
    හිතවතිය..


    පොඩි අසාර්ථක උත්සාහයක් නං තමයි ඒත් කවියකට කවියක් ලීවොත් ගතියක් තියෙයි හිතුණ..
    ලස්සනයි අඩා... ජයාව්වා

    ReplyDelete
    Replies
    1. ඔය ලියල තියෙන්නෙ අගේට..
      මං පරක්කු උනත් මගේ පිටුවත් එක්ක ඉන්න ඔයාලා මට වටිනව.

      තැන්කිව් හොඳේ..

      Delete
  2. ලස්සනයි.................. ඔය මහේෂ්ලා හිටං කවියෝ කරලා තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව....

      ස්තුතියි තාමත් ඉන්නවට...

      Delete
  3. උඹේ $%#$%@#^%.........

    ඇයි යකෝ...ඉඳලා ඉඳලා ඇවිත් පොඩි කවිකෑලි ලියනවා.ඒකත් ඇරියස් කවර් කරගන්න රේස් පදිනවා.කොච්චර වැඩ තිබුනත් මෙච්චර දවසක් මේක අමතක කෙරුවාට සමාවක් දෙන්න බෑ...බෑ....බෑමයි.ඒ නිසා ඉක්මනටම ආපහු බ්ලොගට පණ දීපිය.

    ReplyDelete
  4. උඹේ $%#$%@#^%.........

    ඇයි යකෝ...ඉඳලා ඉඳලා ඇවිත් පොඩි කවිකෑලි ලියනවා.ඒකත් ඇරියස් කවර් කරගන්න රේස් පදිනවා.කොච්චර වැඩ තිබුනත් මෙච්චර දවසක් මේක අමතක කෙරුවාට සමාවක් දෙන්න බෑ...බෑ....බෑමයි.ඒ නිසා ඉක්මනටම ආපහු බ්ලොගට පණ දීපිය.

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතින්...
      (පොඩි උන ගැවසෙනව මෙව්වයෙ කට පරිස්සං කර ගනින්...)

      Delete
  5. short and sweet, nice.
    sinhalabloggala.blogspot.com

    ReplyDelete
  6. ලස්සන කවියක්....
    අදයි මේ පැත්තේ ආවේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිංහ...
      ආදරෙන් පිළිගන්නව මගේ අඩවියට....

      Delete
  7. තනුජා.... අම්මේ ඇති යාන්තම් මේ අවුරුද්දෙ හම්බ උනා. :D දැන් ඉතින් අයෙ අතුරුදහන් වෙන්නේ නැතිව ලස්සන කතාවක් ලියන්නකො බැහැයි නොකිය :)

    ReplyDelete
    Replies
    1. :D හරි හරී ලියන්නම්....
      මං පොඩ්ඩක් කම්මැලි වෙලා වගේ හංසියො

      Delete
  8. ලස්සනයි
    ජයවේවා!

    ReplyDelete
  9. ඇත්තමයි නුබ සිහිනයක්මැයි මට

    ReplyDelete