Tuesday, August 12, 2014

යළිත් නුඹ....



හිත තිගැස්සුනා
ආයෙමත්... ආයෙමත්..
නුඹ මගේමදැයි 
විමසුවා මම මගෙන්..
අපි අපේ උන අතීතය
සිනාසුණා ආදරෙන්...
බලා හිඳියි නුඹ,
පුරුදු අඩිපාරෙ හිඳ
එනතුරු මා..
ආයෙමත් ආදරෙන්.. 

15 comments:

  1. Replies
    1. :) මොකද ප්‍රියා අයියගෙ කතා පෙට්ටිය වැහිලා.

      Delete
  2. අතීතයේ සිදුවීමක් මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. අනේ මට සමාවෙන්න සිහින. ජීවිතේ ඔහොම දේවල් වෙනවනෙ.
      ආයෙත් එන්න මේ පැත්තට

      Delete
  3. ආදරෙන් බලන් ඉන්නවා . . .
    එනතුරු ඔබ . . .
    ඒත් විශ්වාස කල හැකිද?????

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහන්න එපා සඳ

      Delete
    2. ඒකත් ඇත්ත, ඔයට එකට උත්තරයක් දෙන්න බෑනේ

      Delete
    3. එයා එයිද කියලා කවුද දන්නේ නේද?

      Delete
  4. ලස්සන පද වැලක්..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තුශානි ඔයාටත්

      Delete
  5. මඟ බලාගෙන ඉන්න එක වෙලාවකට හොදයි, වෙලාවකට දුකයි හැබැයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ දිනේශ්. සංසාරේ අපි පතාගෙන ආව විදියක් තියනවනෙ නේද.

      Delete
  6. Excellent website. A lot of useful information here.
    I'm sending it to several pals ans also sharing in delicious.
    And naturally, thank you on your effort!

    Feel free to surf to my website ... house renovation ideas (homeimprovementdaily.com)

    ReplyDelete