නොබලමින් වටපිට
අනුගතව රිද්මයට
දිගු දෑත...
නැවුණු කය...
මුසු කළා නිසිලෙස
සවන් තුළ රැව්දෙන
නුඹේ මියැසිය මැද....
අවසැඟව සිතිවිලි
බැලීමි හොරැහින්
නුඹ දෙස..
ඇගේ මුව සිනා ඉතිරේ
නුඹේ උරමත
මොහොතකට නුඹ මැවුණි
කරළියේ පෙරලෙස....
මේ නිළියකට පෙම් කරන පුරුසයා බුවෙක් ගැනය කියන්නෙ...
ReplyDeleteඑහනං තවකෙනෙක් ඉන්නව ද
පුරුෂයා බුවාගෙ ආදි මතකයක් තමයි නිළි නංගිට මැවෙන්නෙ.
Deleteඅරය ඉතින් දැන් වෙන කෙනෙක්ගෙ වෙලාලු.
පුරුෂයාට ඉතින් කාන්තා රූපේ වර්නනා කරනවා ඇර වෙන දෙයක් නෑ. හැබැයි අපි ඉන්නේ 21 වන සියවසේ කියලා අමතක කරන්න එපා.
ReplyDeleteඒක පොඩ්ඩක් මට අවුල් වගේ.
Deleteකමක් නෑ කමක් නෑ... ඔන්න ආදරෙන් පිළිගන්නව සිතිජ ඉමට
ඕං අපිත් ආවා..
ReplyDeleteඅම්මෝ... මට නම් මාර හැපී..
ReplyDeleteකොමෙන්ට් නොකලට ඕං මං ආසාවෙන් කියවන බ්ලොග් එකක්..
වෝම්ලි වෙල්කම් යූ දේශක මාමේ..
දැන් ආයෙම දවස ගානෙ ලියනවද? :)
ReplyDeleteමොක උනත් අදත් ලස්සනයි පද ටික,
මේකනෙ අයියෙ, මගේ විභාග භීතිකාව ඉවර උනානෙ. ආයෙත් පටන් ගත්තා ඉතින්.
ReplyDeleteඅපූරු පද වැලක් ... ලස්සනයි..
ReplyDeleteතෑන්ක් යූ තුශානි..
ReplyDeleteනොබලමින් වටපිට
ReplyDeleteඅනුගතව රිද්මයට....