Thursday, August 14, 2014

කරළියේ මම...





නොබලමින් වටපිට
අනුගතව රිද්මයට
දිගු දෑත...
නැවුණු කය...
මුසු කළා නිසිලෙස
සවන් තුළ රැව්දෙන
නුඹේ මියැසිය මැද....
අවසැඟව සිතිවිලි
බැලීමි හොරැහින් 
නුඹ දෙස..
ඇගේ මුව සිනා ඉතිරේ
නුඹේ උරමත
මොහොතකට නුඹ මැවුණි
කරළියේ පෙරලෙස....

11 comments:

  1. මේ නිළියකට පෙම් කරන පුරුසයා බුවෙක් ගැනය කියන්නෙ...
    එහනං තවකෙනෙක් ඉන්නව ද

    ReplyDelete
    Replies
    1. පුරුෂයා බුවාගෙ ආදි මතකයක් තමයි නිළි නංගිට මැවෙන්නෙ.
      අරය ඉතින් දැන් වෙන කෙනෙක්ගෙ වෙලාලු.

      Delete
  2. පුරුෂයාට ඉතින් කාන්තා රූපේ වර්නනා කරනවා ඇර වෙන දෙයක් නෑ. හැබැයි අපි ඉන්නේ 21 වන සියවසේ කියලා අමතක කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඒක පොඩ්ඩක් මට අවුල් වගේ.
      කමක් නෑ කමක් නෑ... ඔන්න ආදරෙන් පිළිගන්නව සිතිජ ඉමට

      Delete
  3. අම්මෝ... මට නම් මාර හැපී..

    කොමෙන්ට් නොකලට ඕං මං ආසාවෙන් කියවන බ්ලොග් එකක්..

    වෝම්ලි වෙල්කම් යූ දේශක මාමේ..

    ReplyDelete
  4. දැන් ආයෙම දවස ගානෙ ලියනවද? :)

    මොක උනත් අදත් ලස්සනයි පද ටික,

    ReplyDelete
  5. මේකනෙ අයියෙ, මගේ විභාග භීතිකාව ඉවර උනානෙ. ආයෙත් පටන් ගත්තා ඉතින්.

    ReplyDelete
  6. අපූරු පද වැලක් ... ලස්සනයි..

    ReplyDelete
  7. තෑන්ක් යූ තුශානි..

    ReplyDelete
  8. නොබලමින් වටපිට
    අනුගතව රිද්මයට....

    ReplyDelete