Wednesday, August 13, 2014

නුඹ තාම කැකුළකී

My Photo

හාදුවක් දුන්නාට
විකසිතවු පෙති මතට
නුඹ තාම කැකුළකී
ගිනියම්වු ලෝකයට

සිනිදු පෙති බර වැඩියි
අවදි වෙන හෙට දිනට
රිදුම් දෙයි කොනිත්තා
මතකයේ නිය පහර

අසෙනි වර්ශා වැටී
සිත් අහස ගුගුරවා
නුඹ ගිලී මියැදේවි
සත්තකයි මල් කැකුළ

8 comments:

  1. අසෙනි වර්ශා වැටී
    සිත් අහස ගුගුරවා
    නුඹ ගිලී මියැදේවි
    සත්තකයි මල් කැකුළ....


    මීට වඩා මොනව කියන්නද, නේද නගෝ......

    ReplyDelete
    Replies
    1. එතකොට ඉතින්,

      //රිදුම් දෙයි කොනිත්තා
      මතකයේ නිය පහර//

      කියන්න තමයි වෙන්නෙ..

      Delete
  2. Replies
    1. ඔයාටත් ඉතින් "තැන්කූ" කියන්න තමයි වෙන්නෙ දිනේශ්

      Delete
  3. පට්ටයි මචෝ..
    ජයවේවා

    ReplyDelete
  4. අපි දාමුද කවි මඩුවක් මහේශ්

    ReplyDelete