මග බලන් ඉන්නම් මං
කවදාක හෝ ඇවිදින්
කැන්දාන යන තෙක් රහසින්
වත කමල මවමින් සිත්කොණෙන්
පිච්ච මල් කැකුලු සුවඳින්
මල් මාල වැටෙන තෙක් ගෙල'ගින්
හෙන්දිරික්කා සුවඳ විඳගෙන
සඳ පහන් රැය ගෙවන්නම් තනිකමින්
රතු රෝස පොකුරු ගෙන'විත්
අපේ යහනත සරසනා තෙක් මෙතුවක්
හිත මතම දඟකරන හීනය
නොවිඳවා විඳින්නම් නුඹෙ නමින්
එල
ReplyDeleteඑහෙනම් තවත් එළ
Deleteලත්තනයි හොඳේ
ReplyDeleteතැන්කූ ඔයාට
Deleteහැබෑට.... හොදා හොදා...
ReplyDeleteඇයි නරකද... හ්ම්හ්
Deleteලස්සන පද වැලක්..
ReplyDeleteතැන්කිවු තුශ්
Deleteමරු..
ReplyDeleteතැන්කිවු දිනේශ්
Deleteමේක අර ඇස් ඇස් ඇස් ආදරේ ඔළුවෙ තියං ලියපු එකද්ද අප්පා...
ReplyDeleteමොකක් වුණත් කවිය නං ලස්සනයි
ඔව් ඔව් අනේ. එහෙම එකක් තමයි ඒක.
Deleteමරුනෙ!
ReplyDelete"මරු"
Deleteඔව් ඉතින් එන්නෙ නැතිකොට මරු පේනව තමයි. ඇයි අප්පා බලන් ඉඳලා එපා වෙනවනෙ.
මං එන්නං කැන්දන් යන්න එයාගේ රියැදුරු විදියට
ReplyDeleteකමක් නෑ ඉතින් ඔය හිටිය විදියටම ඉඳල එයාව එක්කගෙනම එන්නකො :P
Delete