හිතට හොරෙන් පන්හිද ගෙතූ සිතුවිලි
ලස්සනයි නංගි පද ටික!!
:) බෝම ඉස්තූතියි අයියා
ලස්සන තාලයක්, එක හුස්මට කියෙව්වා, සාර්ථක නිර්මාණයක්
දැනට අවුරුදු දෙකකට විතර කලින් ලිව්ව එකක් මේ. තැන්කියු සොමී
හ්ම්ම්.... ඒකත් හරි පුදුම දෙයක් තමා....ලස්සන නිර්මාණයක්....
මතක තියාගන්න සිහිනයො..//නෙතක කඳුලහදක සුසුමප්රේමාතුරහදට උරුම//
රසබර නිර්මාණයක් !
ස්තූතියි දිලිනි
ලස්සනයි..
ස්තූතියි දිනේශ්
පට්ට පට පට ඈ...කෝ යකූ නවකතාව බහිරවය ගිල්ලද...බොලත් ලෑස්තිවෙන්න එපා අවාරෙට පොල් වැටෙනව වගේ දාන්න හරිය...සීනි දාල වෙඩි තියනව කූඹි කාල මැරෙන්න
//සීනි දාල වෙඩි තියනව කූඹි කාල මැරෙන්න//ශපොට් එකක් හෙම ඕනේ නං කියහන්...
ඇඩෝව්... අපිත් චණ්ඩි හරිය.. මතකනෙ වාරියපොළ අක්කා..මෙතනින් ගිහින් බල http://kavikaarasithijaima.blogspot.com/2014/08/blog-post_30.html@ නිමෝහුහ්.. මට වෙඩි තියන්න, හිතුව මදි. දෙන්නවම අල්ලල පොලිස් මාමිලට බාර දෙනෝ ආයුධ පෙන්නන්න එක්ක යන්න කියල.
ලස්සනායී.....
තැන්කූ බස්සි පැට්ටෝ
නිර්මාණය සාර්ථකයි.....
ඔන්න එහෙනම් මං පොලිස් මාමිලාට කියන්නෙ නෑ
අයි මේ පැත්තට ගොඩ වැදුනේ , නිර්මාණය ලස්සනයි ,කෙටියි ,අරුත්බරයි
බොහොම ස්තූතියි ඉවාන් නැවත හමුවෙමු
ලස්සනයි නංගි පද ටික!!
ReplyDelete:) බෝම ඉස්තූතියි අයියා
Deleteලස්සන තාලයක්, එක හුස්මට කියෙව්වා, සාර්ථක නිර්මාණයක්
ReplyDeleteදැනට අවුරුදු දෙකකට විතර කලින් ලිව්ව එකක් මේ. තැන්කියු සොමී
Deleteහ්ම්ම්.... ඒකත් හරි පුදුම දෙයක් තමා....
ReplyDeleteලස්සන නිර්මාණයක්....
මතක තියාගන්න සිහිනයො..
Delete//නෙතක කඳුල
හදක සුසුම
ප්‍රේමාතුර
හදට උරුම//
රසබර නිර්මාණයක් !
ReplyDeleteස්තූතියි දිලිනි
Deleteලස්සනයි..
ReplyDeleteස්තූතියි දිනේශ්
Deleteපට්ට පට පට ඈ...
ReplyDeleteකෝ යකූ නවකතාව බහිරවය ගිල්ලද...
බොලත් ලෑස්තිවෙන්න එපා අවාරෙට පොල් වැටෙනව වගේ දාන්න හරිය...
සීනි දාල වෙඩි තියනව කූඹි කාල මැරෙන්න
//සීනි දාල වෙඩි තියනව කූඹි කාල මැරෙන්න//
Deleteශපොට් එකක් හෙම ඕනේ නං කියහන්...
ඇඩෝව්... අපිත් චණ්ඩි හරිය.. මතකනෙ වාරියපොළ අක්කා..
Deleteමෙතනින් ගිහින් බල http://kavikaarasithijaima.blogspot.com/2014/08/blog-post_30.html
@ නිමෝ
හුහ්.. මට වෙඩි තියන්න,
හිතුව මදි. දෙන්නවම අල්ලල පොලිස් මාමිලට බාර දෙනෝ ආයුධ පෙන්නන්න එක්ක යන්න කියල.
ලස්සනායී.....
ReplyDeleteතැන්කූ බස්සි පැට්ටෝ
Deleteනිර්මාණය සාර්ථකයි.....
ReplyDeleteඔන්න එහෙනම් මං පොලිස් මාමිලාට කියන්නෙ නෑ
Deleteඅයි මේ පැත්තට ගොඩ වැදුනේ , නිර්මාණය ලස්සනයි ,කෙටියි ,අරුත්බරයි
ReplyDeleteබොහොම ස්තූතියි ඉවාන් නැවත හමුවෙමු
Delete