Tuesday, September 9, 2014

ආදර සිත


බිඳුනු සිතක
රැඳුණු මතක
ඇඳෙන මැකෙන 
අයුරු පුදුම
නෙතක කඳුල
හදක සුසුම
ප්‍රේමාතුර
හදට උරුම
දුරක ළඟක
කොතැනක වුව
දෙහදක තතු 
විවර කරන
නොවෙත දියත
ඉසිඹු නොලත
ආදර සිත
අපට උරුම

19 comments:

  1. Replies
    1. :) බෝම ඉස්තූතියි අයියා

      Delete
  2. ලස්සන තාලයක්, එක හුස්මට කියෙව්වා, සාර්ථක නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. දැනට අවුරුදු දෙකකට විතර කලින් ලිව්ව එකක් මේ. තැන්කියු සොමී

      Delete
  3. හ්ම්ම්.... ඒකත් හරි පුදුම දෙයක් තමා....
    ලස්සන නිර්මාණයක්....

    ReplyDelete
    Replies
    1. මතක තියාගන්න සිහිනයො..

      //නෙතක කඳුල
      හදක සුසුම
      ප්‍රේමාතුර
      හදට උරුම//

      Delete
  4. රසබර නිර්මාණයක් !

    ReplyDelete
  5. පට්ට පට පට ඈ...
    කෝ යකූ නවකතාව බහිරවය ගිල්ලද...
    බොලත් ලෑස්තිවෙන්න එපා අවාරෙට පොල් වැටෙනව වගේ දාන්න හරිය...
    සීනි දාල වෙඩි තියනව කූඹි කාල මැරෙන්න

    ReplyDelete
    Replies
    1. //සීනි දාල වෙඩි තියනව කූඹි කාල මැරෙන්න//
      ශපොට් එකක් හෙම ඕනේ නං කියහන්...

      Delete
    2. ඇඩෝව්... අපිත් චණ්ඩි හරිය.. මතකනෙ වාරියපොළ අක්කා..

      මෙතනින් ගිහින් බල http://kavikaarasithijaima.blogspot.com/2014/08/blog-post_30.html

      @ නිමෝ
      හුහ්.. මට වෙඩි තියන්න,
      හිතුව මදි. දෙන්නවම අල්ලල පොලිස් මාමිලට බාර දෙනෝ ආයුධ පෙන්නන්න එක්ක යන්න කියල.

      Delete
  6. Replies
    1. තැන්කූ බස්සි පැට්ටෝ

      Delete
  7. නිර්මාණය සාර්ථකයි.....

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් මං පොලිස් මාමිලාට කියන්නෙ නෑ

      Delete
  8. අයි මේ පැත්තට ගොඩ වැදුනේ , නිර්මාණය ලස්සනයි ,කෙටියි ,අරුත්බරයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉවාන් නැවත හමුවෙමු

      Delete