Sunday, June 1, 2014

තරවටුව


නිහඩ රැය පුරාවට
දෙසවනට වෑහෙනා
මියුරු රස ගුලාවට
නොදැනුනා නොහැගුනා
කාලය ගෙවෙනා අරුමය,
අතොරක්ව ගලා යයි...
ආගිය කතා....
දවසේ විත්ති....
හිත රිදුනු කාරනා....


ඉදහිට පු0චි වලියක්,
නැතිනම් නෑ රහක්
ආයෙමත් ආදරෙන්
මුමුණයි හෝරාවක් දෙකක්,
එකවරම නැවතී 
ගලා ගිය ආදර ගගුල්
ඇය කරයි පුන්චි ඉගියක්
තරමක් තදින්


"you have missed a one minute"

8 comments:

  1. ලස්සන වචන ගෙතුමක්

    ReplyDelete
  2. තැන්කියු බස්සි අක්කෙ,

    ReplyDelete
  3. //ඉදහිට පුංචි වලියක්,
    නැතිනම් නෑ රහක්// මේකනම් පට්ටම ඇත්තක්. සිරාවටම.

    ලස්සනයි නංගි පද ටික.

    ReplyDelete
    Replies
    1. ඒව ඉතින් සුන්දර වලිනෙ ප්‍රියා අයියෙ,
      ඕනි දේකටත් නෙවෙයි

      Delete
  4. පට්ට, මටත් පෙන්නනම බැරි දෙයක් තමා "you have missed a one minute" කියන එක.

    ReplyDelete
    Replies
    1. මට ඔය ගෑනිව මරාගෙන කන්න හිතෙනව ඒ වෙලාවට
      (හරක් මස් කන්නෙ නැති හින්ද උන්ද බේරෙනව මගෙන් )

      Delete
  5. එල... එල... ඔය තියෙන්නේ කවුරු කවුරුත් කරපුවා. කාටවත් නෑ කියන්න බෑ. සුපිරි ඈ...

    ReplyDelete
  6. ඔහොම යනකොට තව මොනව එළි වෙයිද දන්නෙ නෑ නිමෝ.. බී කෙයාෆුල්

    ReplyDelete