හිතට හොරෙන් පන්හිද ගෙතූ සිතුවිලි
ලස්සන පද පෙළක් නංගි. එක පාරක් මුහුණ බලලා එක වචනයක් කතා කරලා යන්න පෙරුම් පුරණ ඔය වගේ පෙම්වතුන් කොච්චරක්ද? යුද්ධය තිබූ කාලයෙ ඔහුන් උහුලපු ගින්දර කොච්චරක්ද?
ඒකනම් ඇත්ත. ඉස්සර මගෙ යාලුවො (සොල්දාදු පෙම්වතියො ) පණ බයේ ඉන්නෙ. පවු නේද.
ඔය තියෙන්නේ හදවතට දැනෙන්නම ලියලා. ජය....!
දැනුණනම් හොඳයි... ඔය මිනි කවි ඉඳල හිටල ලියවෙනව අනේ.
නියම්යි දනෙන්න ලියලා තියෙනවා ...ජය
ඒ වගේ අත්දැකීමක් තිබුන නම් තව ලියවෙනව.
කළබලේම ආපහු යයිද දන්නෙ නෑ..
ගියත් ආයෙ එන්න බලාගෙනනෙ ඉන්නෙ අනේ
ලස්සන පද පෙළක් නංගි.
ReplyDeleteඑක පාරක් මුහුණ බලලා එක වචනයක් කතා කරලා යන්න පෙරුම් පුරණ ඔය වගේ පෙම්වතුන් කොච්චරක්ද? යුද්ධය තිබූ කාලයෙ ඔහුන් උහුලපු ගින්දර කොච්චරක්ද?
ඒකනම් ඇත්ත. ඉස්සර මගෙ යාලුවො (සොල්දාදු පෙම්වතියො ) පණ බයේ ඉන්නෙ. පවු නේද.
Deleteඔය තියෙන්නේ හදවතට දැනෙන්නම ලියලා. ජය....!
ReplyDeleteදැනුණනම් හොඳයි... ඔය මිනි කවි ඉඳල හිටල ලියවෙනව අනේ.
Deleteනියම්යි දනෙන්න ලියලා තියෙනවා ...
ReplyDeleteජය
ඒ වගේ අත්දැකීමක් තිබුන නම් තව ලියවෙනව.
Deleteකළබලේම ආපහු යයිද දන්නෙ නෑ..
ReplyDeleteගියත් ආයෙ එන්න බලාගෙනනෙ ඉන්නෙ අනේ
Delete