Thursday, June 26, 2014

සොල්දාදු පෙම්වතී..


නෙතට හරි හදිස්සියි
දැකගන්න ඔය මූණ
හිතට හරි හදිස්සියි
විඳගන්න ඒ හැඟුම
මටත් හරි හදිස්සියි
දැවටෙන්න නුඹ ළගම
ඉක්මනට එනවාද
නිවාඩුව ලැබුනාම..

8 comments:

  1. ලස්සන පද පෙළක් නංගි.

    එක පාරක් මුහුණ බලලා එක වචනයක් කතා කරලා යන්න පෙරුම් පුරණ ඔය වගේ පෙම්වතුන් කොච්චරක්ද? යුද්ධය තිබූ කාලයෙ ඔහුන් උහුලපු ගින්දර කොච්චරක්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. ඉස්සර මගෙ යාලුවො (සොල්දාදු පෙම්වතියො ) පණ බයේ ඉන්නෙ. පවු නේද.

      Delete
  2. ඔය තියෙන්නේ හදවතට දැනෙන්නම ලියලා. ජය....!

    ReplyDelete
    Replies
    1. දැනුණනම් හොඳයි... ඔය මිනි කවි ඉඳල හිටල ලියවෙනව අනේ.

      Delete
  3. නියම්යි දනෙන්න ලියලා තියෙනවා ...
    ජය

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අත්දැකීමක් තිබුන නම් තව ලියවෙනව.

      Delete
  4. කළබලේම ආපහු යයිද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ගියත් ආයෙ එන්න බලාගෙනනෙ ඉන්නෙ අනේ

      Delete