
ඕටීත් ඉවර කරල
කලබළ නගරේ
ඇවිදගෙන මං ගියේ
හිත ඇතුලෙ
දෝංකාර දෙද්දි
පුංචි උන්ගෙ සද්දෙ
"ළඟදි අවුරුද්දලු
අලුත් ඇඳුම් ගන්නවලු"
හිනාවක් මගෙ මූනෙ
පණ්ඩිත පැටවු...
හෙට යන්න ඕනි ෂොපිං
ඔයාටත් නිවාඩුනෙ
හිතට අවුරුදු ලැබුව වගේ
ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් ලැබුනනෙ
හෙට අපි ෂොපිං...
ඒත් අහම්බෙන්
මං දැක්කෙ නුඹමයි
ඔයත් එක්ක එයා ගිහින් ෂොපිං
මට කලින්...
මරු කවිය :D ....මෙන්න මේ වෙලාවට මූණට මූණ මහත්තයව හම්බවෙන්න ඕන බලන්න.. හික්ස් දෙන්නවම ෂොපින් එක්කන් යයි :V :V
ReplyDeleteෂොපිං කෙසේවෙතත් හොඳ ගුටි පූජාවක් නම් ෂුවර්නෙ හංසියො :V:V
Deleteඅවුරුදු ශොපින්
ReplyDeleteහිත සනසන
හ්ම්ම් ඒ වගේම
ටිකක් වැඩියෙන් රිදුවන
= අගෙයි
පරණ මතක ඇවිස්සෙන එක විදියක්...
Deleteඅවුරුදු ෂොපින් ගියා......... අයියෝ ආයෙනං ෂො යන්නවත් කියන්න එපා.... බඩත් දගලනවෝ........
ReplyDeleteහික්ස්... හොඳ පරිප්පු හට්ටියක් හම්බවෙලා වගේ කම්මැලි කුරුට්ටට...
Deleteෂොපිං.. හ්ම්...
ReplyDeleteඅලුත් වෙන්න හදද්දිත් පරණ මතක රිද්දන්න පටං ගන්න කොට දැනෙන්නෙ පුදුම හිස් ගතියක්
නැද්ද මං අහන්නෙ
හ්ම්ම් හ්ම්ම්...
Delete(මොනරාගල පෝස්ට් එකට තිත තිබ්බද?)
හෙට අපි ෂොපිං...
ReplyDeleteඒත් අහම්බෙන්
මං දැක්කෙ නුඹමයි
ඔයත් එක්ක එයා ගිහින් ෂොපිං
මට කලින්...
ඔහොමමනෙ වෙන්නෙ අපට